ලක්මින විදාන ආරච්චි

ලක්මින විදාන ආරච්චි

30 අත්දැකීම් වසර

නාඩි ජෝතිෂය පිළිබඳව ලංකාවේ සිටින ජෝතිස වේදයෙන්කිහිපදෙනාගෙන් කෙනෙක් හස්ත රේඛා ගැනදී පොත් ලියල තිබෙනවා එසේම පුවත්පත් සඳහා ලිපිද ලියා තියෙන.

Specializations

Love & Relationship Education

කෞෂල්‍යය

Career

අධ්‍යයපනය

-

භාෂාවන්

Sinhala native

මා ගැන

සම්පත පත්තරෙන්ජෝතිෂ්‍ය ඉඳුවර යන සම්මානයද සුභ සෙත පත්තරයෙන් දැයට කිරුළ සම්මානයද තරුපතිපත්තරයෙන්ම හස්ත රේඛා විශාරද සම්මානය ද දහයේ පමණක් නෙමේ 2009 රාහු කේතු මාරුව වෙලාවේ විශේෂයෙන්ම ජනාධිපතිතුමාට නැගෙනහිර නැවකට ගහනවා දන්වාලිපියක් යැව්වා මට අද වගේ මතකයි මාස මාසේ 2වෙනිදා ග්‍රහ මාරුව සිදුවුණා. මැයි ගහයේ නැගෙනහිර ඡන්දය තිබුණ පිළියන් ඡන්ද ඉල්ලුවේනමවෙනිදාරාත්‍රීතුමාමලයේ හාමරකයේ නවත්වලා තිබිච්චා නැවකට නැවකට ප්‍රාර එල්ල වෙලා තිබුණා .2010 ජනපති වර්ණය ජයග්‍රහණය කරනවා විතරක් නෙමේ ජාත්‍යන්තර සම්මානයක් ගන්න වගත් මම ගුවන් විදුලියේ ප්‍රකාශ කර සිටියාඒ වගේම ජනාධිපතිවරණයෙන් පස්සේ මාස තුනකින් විතර රුසියාවේදී ආචාර්ය උපවාදියක් ලැබුණා

ජෝතිෂ්‍ය සේවාවන්

ඉදිරිපත් කරන සේවාවන් හඳුනාගන්න ලක්මින විදාන ආරච්චි

Service Image

Birth Chart Related

Comprehensive astrological services for birth chart creation, analysis, and recr...

ජන්මපත්‍ර නිමාණය - දේශීය
ඔබේ උපන් තොරතුරු අනුව නිවැරදි ජන්මපත්‍රයක් සකස් කර, ග්‍රහ පිහිටීම්, නැකැත් සහ යෝග විග්‍රහ කරමින් ඔබේ...
Rs.600 2 දිනක බෙදාහැරීම
ජන්මපත්‍ර නිමාණය - විදේශ
ඔබේ උපන් තොරතුරු අනුව නිවැරදි ජන්මපත්‍රයක් සකස් කර, ග්‍රහ පිහිටීම්, නැකැත් සහ යෝග විග්‍රහ කරමින් ඔබේ...
Rs.1200 2 දිනක බෙදාහැරීම
ජන්ම පත්‍ර විශ්ලේෂණය - දේශීය
ඔබ සතුව ඇති ජන්මපත්‍රය භාවිතා කරමින්, පාරම්පරික ජ්‍යොතිෂ මූලධර්ම මත පදනම්ව සම්පූර්ණ විශ්ලේෂණයක් ලබා...
Rs.600 3 දිනක බෙදාහැරීම
ජන්ම පත්‍ර විශ්ලේෂණය - විදේශ
ඔබ සතුව ඇති ජන්මපත්‍රය භාවිතා කරමින්, පාරම්පරික ජ්‍යොතිෂ මූලධර්ම මත පදනම්ව සම්පූර්ණ විශ්ලේෂණයක් ලබා...
Rs.1200 3 දිනක බෙදාහැරීම
පරණ ජන්ම පත්‍ර ප්‍රතිනිර්මාණය - දේශීය
ඔබ සතුව තිබෙන පරණ, හානි වූ හෝ අප්‍රසම්පූර්ණ ජන්මපත්‍රය නැවත නිර්මාණය කරමි. ඔබගේ උපන් දිනය, වේලාව සහ...
Rs.600 3 දිනක බෙදාහැරීම
පරණ ජන්ම පත්‍ර ප්‍රතිනිර්මාණය - විදේශ
ඔබ සතුව තිබෙන පරණ, හානි වූ හෝ අප්‍රසම්පූර්ණ ජන්මපත්‍රය නැවත නිර්මාණය කරමි. ඔබගේ උපන් දිනය, වේලාව සහ...
Rs.1200 3 දිනක බෙදාහැරීම
Service Image

Marriage Related Services

Expert astrological services for marriage-related matters including compatibilit...

පොරොන්දම් පරික්ෂාව
ඔබ සහ ඔබේ සහකරු/සහකාරියගේ ජන්මපත්‍ර භාවිතා කරමින් විස්තරාත්මක ගැළපීම් පරීක්ෂාවක් සිදු කරමි. කුජදෝෂ,...
Rs.600 3 දිනක බෙදාහැරීම
විවාහ උත්සව සුබ නැකැත්
ඔබගේ විවාහ උත්සවය සඳහා සුබ දිනය සහ වේලාව තෝරා ගැනීම සිදු කරමි. සහකරු/සහකාරියගේ ජන්මපත්‍ර, ගත කරන දශා...
Rs.7000 3 දිනක බෙදාහැරීම
විවාහ ලියාපදිංචි කිරීමේ නැකැත්
විවාහ ලියාපදිංචි කිරීම සඳහා වඩාත් සුදුසු දිනය සහ වේලාව තෝරා ගැනීම සිදු කරමි. සහකරු/සහකාරියගේ ජන්මපත්...
Rs.650 3 දිනක බෙදාහැරීම
Service Image

Children Related Services

Astrological services related to children, including naming ceremonies, first fe...

අලුත උපන් දරුවන්ගේ ජන්ම පත්‍රය සකසා නම් සඳහා අක්ෂර තෝරා ගැනීම
අලුත උපන් දරුවාගේ උපන් නක්ෂත්‍රය සහ පාදය අනුව නම ආරම්භ කළ යුතු අක්ෂර තෝරා ගනිමින් ලබා දෙමි. දරුවාගේ...
Rs.700 2 දිනක බෙදාහැරීම
ඉඳුල් කටගෑමේ උත්සව නැකැත්
දරුවාගේ ඉඳුල් කටගෑම සඳහා වඩාත් සුදුසු දිනය සහ වේලාව තෝරා ගනිමින් ලබා දෙමි. දරුවාගේ ජන්මපත්‍රයේ චන්ද්...
Rs.600 2 දිනක බෙදාහැරීම
අකුරු කියැවීමේ නැකැත්
දරුවාගේ අධ්‍යාපන ආරම්භය සඳහා වඩාත් සුදුසු දිනය සහ වේලාව තෝරා ගනිමින් ලබා දෙමි. දරුවාගේ ජන්මපත්‍රයේ 4...
Rs.600 2 දිනක බෙදාහැරීම
දරුවාගේ කණ විදීමේ උත්සවයේ නැකැත්
දරුවාගේ කර්ණවේධ උත්සවය සඳහා සුබ දිනය සහ වේලාව තෝරා ගනිමින් ලබා දෙමි. දරුවාගේ ජන්මපත්‍රයේ ලග්න ස්ථානය...
Rs.600 2 දිනක බෙදාහැරීම
දරුවාගේ ප්‍රථම වරට කොණ්ඩය කැපීම සඳහා සුබ නැකැත්
දරුවාගේ ප්‍රථම වරට කොණ්ඩය කැපීම සඳහා වඩාත් සුදුසු දිනය සහ වේලාව තෝරා ගනිමින් ලබා දෙමි. දරුවාගේ ජන්මප...
Rs.600 2 දිනක බෙදාහැරීම
මල්වර උත්සවය සඳහා සුබ නැකැත් සහ එම චාරිත්‍ර විධි ලියාදීම
දරුවන්ගේ මල්වර උත්සවය සඳහා වඩාත් සුදුසු දිනය සහ වේලාව තෝරා ගනිමින් ලබා දෙමි. දරුවාගේ ජන්මපත්‍රයේ ලග්...
Rs.1900 2 දිනක බෙදාහැරීම
Service Image

Housing/Building Services

Astrological services related to housing and building, including auspicious timi...

නිවාස ගැනීමේ සුභ නැකැත්
ඔබේ ජන්මපත්‍රය අනුව නිවසක් මිලදී ගැනීම හෝ කුලියට ගැනීම සඳහා ජ්‍යොතිෂමය සාධකයන් සලකා බලමින් සුදුසු දි...
Rs.600 2 දිනක බෙදාහැරීම
අත්තිවාරම් තැබීමේ උත්සවය
නව නිවසක් ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා අතිශයින් වැදගත් වන අත්තිවාරම් තැබීමේ සුභ මොහොත තෝරා ගැනීම. භූමි...
Rs.1500 3 දිනක බෙදාහැරීම
ගෘහ ප්‍රවේශ උත්සවය
නව නිවසකට ප්‍රවේශ වීම සඳහා සුදුසු දිනය සහ වේලාව තෝරා ගැනීම. ඔබේ ජන්මපත්‍රය, ග්‍රහ පිහිටීම් සහ නව නිව...
Rs.1500 3 දිනක බෙදාහැරීම
Service Image

Vastu Services

Expert Vastu services for home and office planning, including defect analysis an...

වාස්තු දෝෂ විශ්ලේෂණය
ඔබේ වර්තමාන නිවසේ ඇති වාස්තු දෝෂ හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දෙමි. මිල...
Rs.2500 7 දිනක බෙදාහැරීම